පළාත් පාලන මැතිවරණය ගැන විශේෂ ගැසට් නිවේදනයක් | සිළුමිණ

පළාත් පාලන මැතිවරණය ගැන විශේෂ ගැසට් නිවේදනයක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම පරිපාලන දිස්ත්‍රික්ක සඳහා තේරීම් භාර නිලධාරීන් සහ සහකාර තේරීම් භාර නිලධාරීන් පත් කර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි.
 
පළාත් පාලන ආයතන මැතිවරණ ආඥාපනතේ 4(1) වගන්තිය යටතේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් කොමිෂන් සභාව මෙම පත්කිරීම් සිදුකර තිබෙයි

Comments