නැවත පණ දෙන දුම්රිය මැදිරි | සිළුමිණ

නැවත පණ දෙන දුම්රිය මැදිරි

රත්මලාන දුම්රිය වැඩපොලේ තිබෙන මේ වන විට අනතුරුවලට ලක්වූ දුම්රිය එන්ජින් සහ දුම්රිය මැදිරි රැසක් අලුත්වැඩියා කරමින් පවතින බව වාර්තා වෙයි.

එම දුම්රිය එන්ජින් සහ මැදිරි දුම්රිය අලුත්වැඩියා කිරීමෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ඉතිරි කරගැනීමේ අවස්ථාව ලැබෙන බව ද වාර්තා වෙයි.

Comments