
“සතුන් අපේ මිතුරෝය“තේමාව යටතේ අධ්‍යාපනික ප්‍රදර්ශනයක් දෙසැම්බර් 23 සිට 25 දක්වා පෙ.ව 8.30 සිට ප.ව 6 දක්වා දෙහිවල සත්වෝද්‍යානයේදි පැවැත්වේ. ආරම්භක දින පාසල් සිසුන්ට සත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා ඇත. 24 වැනි දින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා නොමිලයේ නැරඹීමේ අවස්ථාව සලසා ඇත.