
පහ වසර ශිෂ්‍යත්ව විභාගය විභාගය දෙසැම්බර් 18 වැනි ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2894 කදී පැවැත්වේ. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 334,698 දෙනෙක් පෙනි සිටින අතර විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 494කි. පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා ප්‍රශ්න පත්‍ර දෙකකින් විභාගය පැවැත්වෙයි.