
සියලු රටවල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත ප්‍රකාශ කරලා යම්කිසි එකඟතාවකට එයි කියලා අපි විශ්වාස කරනවා. අපි ණය ලබාගෙන තිෙයන රටවල් අතරින් ජපානය ඉන්දියාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තියෙනවා. යම්කිසි ගැටලුවක් නිසා තවමත් චීනය එකඟතාවකට ඇවිත් නැහැ.
අපි ආණ්ඩුව භාර දෙන විට විශාල සංචිත ප්‍රමාණයක් ඉතුරු කරලා තිබුණා. මේ රජය ණය ගෙවන්නත් සංචිත පාවිචිචි කළා. ඒවා වැරදි කළමනාකරණ ප්‍රතිපත්ති. ණය නැති රටවල් නැහැ. කිසිම රටක් ණය ගෙවන්න සංචිත පාවිචිචි කරන්නේ නැහැ. ණය කළමනාකරණය කළ යුතුයි.