ප්‍රදීප් රත්නායකයන් විසින් දිසාපති අත්දැකීම් ඇසුරින් රචිත 'මිනිසුන් අතර මිනිසෙක්' ග්‍රන්ථය එළිදැක්වීම දෙසැම්බර් 20 අඟහරුවාදා පස්වරු 2.00ට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවැත්වේ. වසර පහකට අධික කාලයක් මාතර මහදිසාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් රත්නායකයන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවරයෙකි.