පාන් මිල බසී | සිළුමිණ

පාන් මිල බසී

ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල අද (17) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.  
 
ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩුවේ. 
 
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද හැකි අයුරින් අඩු කරන්නැයි ඉල්ලීමක් කරන බවය.

Comments