
හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් පියතුමන් බැහැ දැක නත්තල වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන් පසුගියදා කැලණිය St.Anne's Elders' Home පරිශ්‍රයේ පිහිටි පියතුමන්ගේ නිල නිවසට පැමිණියේය. එම අවස්ථාවට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන යන මහත්තුරු ද එක් විය.