කොවිඩ් ගැන WHO කියන අලුත් කතාව | සිළුමිණ

කොවිඩ් ගැන WHO කියන අලුත් කතාව

ලබන වසර වන විට COVID-19 ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් නොවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus පවසයි.
 
ඒ අනුව හදිසි තත්ත්වය අවසන් කිරීමේ නිර්ණායකය ජනවාරි මාසයේදී WHO හි COVID-19 හදිසි කමිටුව රැස්වන විට සාකච්ඡා කරන බව ජිනීවා හි පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් පැවසීය. 
 
සාර්ථක එන්නත්කරණයත්, COVID-19 වෛරසයේ සැර බාලවීමත් සමඟ එම වෛරසයේ අවදාන කෙමෙන් පහව ගිය බවත්, තව දුරටත් COVID-19 සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැති බවත් එහිදී අනාවරණය විය.
 

Comments