බිලිඳු නමට අකුරු | සිළුමිණ

බිලිඳු නමට අකුරු

දෙසැම්බර් 11 සිට දෙසැම්බර් 17 දක්වා

 • දෙසැම්බර් 11 ඉරිදා

දෙසැම්බර් 11 ඉරිදා 20.35 තෙක් පුනාවාස නැකැතයි.

සුදුසු අකුරු කෙ, කො,හ, හි

 

• දෙසැම්බර් 12 සඳුදා

දෙසැම්බර් 11 ඉරිදා 20.35 සිට දෙසැම්බර් 12 සඳුදා 23.35 තෙක් පුෂ නැකැතයි.

සුදුසු අකුරු හු,හෙ,හො,ඩ

 

• දෙසැම්බර් 13 අඟහරුවාදා

දෙසැම්බර් 12 සඳුදා 23.35 සිට දෙසැම්බර් 13 අඟහරුවාදා මුළු දවස පුරාම අස්ලිය නැකැතයි.

සුදුසු අකුරු ඩි,ඩු,ඩෙ,ඩො

 

• දෙසැම්බර් 14 බදාදා

දෙසැම්බර් 13 අඟහරුවාදා මුළු දවස පුරා පවතින අස්ලිය නැකැත දෙසැම්බර් 14 බදාදා 02.32 තෙක් පවතී.

සුදුසු අකුරු ඩි,ඩු,ඩෙ,ඩො

 

• දෙසැම්බර් 15 බ්‍රහස්පතින්දා

දෙසැම්බර් 14 බදාදා 02.32 සිට දෙසැම්බර් 15 බ්‍රහස්පතින්දා 05.15 තෙක් මා නැකැතයි.

සුදුසු අකුරු ම,මි,මු,මෙ

 

•දෙසැම්බර් 16 සිකුරාදා

දෙසැම්බර් 15 බ්‍රහස්පතින්දා 05.15 සිට දෙසැම්බර් 16 සිකුරාදා 07.34 තෙක් පුවපල් නැකැතයි. සුදුසු අකුරු මො,ට,ටි,ටු

 

• දෙසැම්බර් 17 සෙනසුරාදා

දෙසැම්බර් 16 සිකුරාදා 07.34 සිට දෙසැම්බර් 17 සෙනසුරාදා 09.17 තෙක් උත්‍රපල් නැකැතයි. සුදුසු අකුරු ටෙ,ටො,ප,පි ඉන් පසු ඉරිදා 10.18 තෙක් හත නැකැතයි. සුදුසු අකුර පු

 

(මෙහි වේලාව දක්වා ඇත්තේ

පැය 24 ඔරලෝසුව අනුවයි)

Comments