සෝම­ හිමි සම­රු­වට ලේ දන්දී­මක් | සිළුමිණ

සෝම­ හිමි සම­රු­වට ලේ දන්දී­මක්

පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ  අපවත්වී වසර 19 පිරීම නිමිත්තෙන් 19 වන වරටත් සංවිධානය කරන ලේ දන්දීමේ පින්කමක් දෙසැම්බර් 11 ඉරුදින උදේ 8 සිට සවස 3 දක්වා බොරලැස්ගමුව ඉන්ධන පිරවුම් අසලදී පැවැත්වේ. බොරලැස්ගමුව සෝම හිමි ගුණ සමරු කමිටුව සංවිධානය කරන මේ පිංකමේදී මහරගම අපේක්ෂා රෝහලේ ලේ බැංකුවට පරිත්‍යාග ලබා දෙනු ඇත.

 

Comments