නාඳුනන නිරුවත් මළ සිරුරක් ඇහැළිගොඩින් හමුවෙයි | සිළුමිණ

නාඳුනන නිරුවත් මළ සිරුරක් ඇහැළිගොඩින් හමුවෙයි

නාඳුනන නිරුවත් මළ සිරුරක් ඇහැළියගොඩ හොරගොඩ ඇලේ උඩුමත්ත ප්‍රදේශයේ තිබී හමු වූ බව පොලිසිය පවසයි.
 
මෙම මෘත ශරීරය පිරිමි මළ සිරුරක් බවත් එය හඳුනාගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
 
මෘත ශරීරය මේ වන විට ඇහැළියගොඩ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.
 
මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට සැකකරන අතර ඇහැලියගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි

Comments