මහිලා අත්කම් ප්‍රදර්ශනය 6 වැනි අඟහරුවාදා | සිළුමිණ

මහිලා අත්කම් ප්‍රදර්ශනය 6 වැනි අඟහරුවාදා

ලංකා මහිලා සමිතිය විසින් වාර්ෂිකව මෙහෙයවන අත්කම් හා අලෙවි ඇතුළත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය දෙසැම්බර් මස 6 වැනි දින පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේදී පැවැත්වේ.

ඇඳුම් පැළඳුම්, ආභරණ, බීරළු, තැටින් රසකැවිලි, අච්චාරු චට්නි වැනි දේ ‍මෙන්ම දේශීය පාරම්පරික ආහාර ද මෙහිදී ප්‍රදර්ශනය හා අලෙවි කෙරේ.

 

Comments