චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් සහල් තොගයක් | සිළුමිණ

චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් සහල් තොගයක්

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සහල් මෙට්‍රික් ටොන් 1000 කින් සමන්විත සහල් තොගයක් ඊයේ(19) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
 
සහල් ඇසුරුම් ලක්‍ෂයකින් සමන්විත මෙම තොගය දිවයින පුරා පාසල් වෙත බෙදා හරින බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත. 
 
තානාපති කාර්යාලය සදහන් කරනුයේ චීනය විසින් ජුනි මාසයේ සිට මේ දක්වා සහල් මෙට්‍රික් ටොන් 7,000ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

Comments