ගිරිඋල්ල, මාහරගම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට වියළි ආහාර පාර්සල් හා ආධාර බෙදා දීමක් | සිළුමිණ

ගිරිඋල්ල, මාහරගම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට වියළි ආහාර පාර්සල් හා ආධාර බෙදා දීමක්

ගිරිඋල්ල, මාහරගම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට වියළි ආහාර පාර්සල් හා ආධාර බෙදා දීම පසුගියදා පූජ්‍ය හික්ගොඩ උදයධම්ම හිමියන්ගේ මූලිකත්වයෙන් ගිරිඋල්ල, මාහරගම ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙනේදී සිදු කෙරිණි. එහිදී පවුල් 150ක් වෙනුවෙන් වියළි ආහාර ලබා දුන් අතර මේ කාර්ය පුජ්‍ය කන්දකැටියේ සද්ධා හිමියන්ගේ හා පූජ්‍ය හිග්ගොඩ උදයධම්ම හිමියන්ගේ මගපෙන්වීමෙන් මැලේසියාවේ විපස්සනා භාවනා සංගමයේ දායකයන්ගේ අනුග්‍රහයෙන් සිදු කෙරිණි. මේ හිග්ගොඩ උදයධම්ම හිමි විසින් එක් අයකුට අදාළ පරිත්‍යාගයක් සිදු කළ අවස්ථාව.

Comments