නව අලෙවි නියෝජිත සංසදයක් සඳහා ඇරැයුම් | සිළුමිණ

නව අලෙවි නියෝජිත සංසදයක් සඳහා ඇරැයුම්

දිවයින පුරා විසිර සිටින පුවත්පත් අලෙවි නියෝජිතවරුන්ගේ සුහද එකමුතුවක් ගොඩ නැංවීම සඳහා උනන්දුවක් දක්වන අලෙවි නියෝජිතවරුන්ට නොවැම්බර් මස 20 වැනිදා උදේ 10 ට ගාල්ල ආරාධනා පුවත්පත් දැන්විම් කාර්යාලයට පැමිණෙන ලෙස ගාල්ල පුවත්පත් නියෝජිත ආරාධනා පොත්හලේ අධිපති චන්දන මුණසිංහ ඉල්ලීමක් කරයි.

වැඩි විස්තර දුරකතන 0777327504, 091 2223067 මගින් විමසිය හැකිය.

Comments