මත්පැන් පරිභෝජන ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව පහළට | සිළුමිණ

මත්පැන් පරිභෝජන ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව පහළට

ලෝකයේ මත්පැන් පරිභෝජනයට අදාළ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 79 වන ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
 
වැඩිදුරටත් අදහස් දක්වන සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසන්නේ ආර්ථික පීඩනය හමුවේ රටේ මත්පැන් පරිභෝජනය සීඝ්‍ර ලෙස පහළ යෑමට හේතු වී ඇති බවයි
 
මේ අතර  මත්පැන් නිෂ්පාදකයින්ගේ අලෙවිය ද 40%ක් දක්වා අඩුවී ඇති බව වාර්තා වෙයි

Comments