තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් | සිළුමිණ

තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

විදුලිබල සැපයුම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා තවදුරටත් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි
 
ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත 

Comments