හොර මත්පැන් 300% කින් වැඩිවෙලා | සිළුමිණ

හොර මත්පැන් 300% කින් වැඩිවෙලා

ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල මත්පැන් භාවිතය වර්ග 50% කින් වර්ධනය වන විට ඊට සාපේක්ෂව නීතිවිරෝධී හොර මත් වතුර භාවිතය 300% න් වර්ධනය වී ඇති බව 2021 ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව හෙළිවී ඇත. 2004 - 2016 කාලසීමාව තුළ මෙම ශිඝ්‍ර වර්ධනය වැඩියෙන් සිදු වී ඇත.

සුරාබදු පරීක්ෂක සංගමයේ වාර්ෂික සභාව අමතමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව අනාවරණය කළේය.

Comments