වේයන්ගොඩ බණ්ඩාරනායක මැදි විදුහලේ '85' කණ්ඩායමේ 15 වන වාර්ෂික සුහද හමුව 30 වෙනිදා ඉරිදා සවස 6.00ට දිවුලපිටිය 'සෙනුරි ග්‍රෑන්ඩ් කැස්ටෙලෝ' උත්සව ශාලාවේදී පැවැත්වේ. 85 කණ්ඩායමේ සියලු සොයුරු සොයුරියන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට සහභාගි විය හැකි අතර වැඩි විස්තර 071 4414970, 071 4493831 අමතා දැනගත හැකිය.