අම්පාර දේවාලහිද, දෙමටඇල්ල, අංක 24/ඒ/218 පදිංචි ඩී.ඩී. ප්‍රසන්නගේ වයස අවු: 3ක් වන තනුජ සස්තර ළදරුවාට තැලසීමියා රෝගය වැලඳී ඇති හෙයින් ඊට කළ යුතු සැත්කමට මහජන ආධාර පතයි. ආධාර සම්පත් බැංකුවේ ගිණුම් අංක 1062 5758 7808 ගිණුමට යොමු කළ හැකිය. වැඩි විස්තර දුරකථන අංක 075 8655830 න් විමසන්න.
කඩවත මහර සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ අංක 197/12 පදිංචි ඉෂාරා බ්‍රැන්ඩිගම්පලට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු නිසා පරිත්‍යාගශීලීන්ගෙන් පිහිට පතයි. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයකු දුරකථන අංක 077 8133853 හෝ 077 3838002 අමතන්න.
කඩුවෙල, කොතලාවල විහාර මාවතේ 2 පටුමගේ අංක 444/G/8 හි පදිංචි එල්.එ. අයි.පී.පී. කුමාරිට ඕ හෝ බී වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු අතර පරිත්‍යාගශීලින්ගේ පිහිට පතයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0743372217 ට පැවසිය හැකිය. සැත්කමට ආධාර මහරගම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇය නමින් ඇති 100530762547 ට යොමු කළ හැකිය.