උඩදුම්බර කාශ්‍යප හිමිගේ දම් දෙසුමක් | සිළුමිණ

උඩදුම්බර කාශ්‍යප හිමිගේ දම් දෙසුමක්

ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සංවිධානය කරන වර්ෂ අවසාන මහාර්ඝ පුණ්‍යකර්මය ශ්‍රී කල්‍යාණි වස්සාන මහා පුණ්‍යෝත්සවය 29 දා රාත්‍රී 9 සිට සඳුදා පහන් වන තුරු ඓතිහාසික කැලණිය රජ මහා විහාරස්ථානයේදී පැවැත්වේ. මෙවර ධර්ම දේශනය පවත්වනු ලබන්නේ ය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේය.

Comments