
සැප්තැම්බර් 18 ඉරිදා
සැප්තැම්බර් 18 ඉරිදා 15.10 තෙක් මුවසිරස නැකැතයි. සුදුසු අකුරු වෙ, වො, ක, කි
සැප්තැම්බර් 19 සඳුදා
සැප්තැම්බර් 18 ඉරිදා 15.10 සිට සැප්තැම්බර් 19 සඳුදා 18.10 තෙක් අද නැකැතයි. සුදුසු අකුර කු
සැප්තැම්බර් 20 අඟහරුවාදා
සැප්තැම්බර් 19 සඳුදා 18.10 සිට සැප්තැම්බර් 20 අඟහරුවාදා 21.06 තෙක් පුනාවස නැකාතයි. සුදුසු අකුරු කෙ,කො,හ,හි
සැප්තැම්බර් 21 බදාදා
සැප්තැම්බර් 20 අඟහරුවාදා 21.06 සිට සැප්තැම්බර් 21 බදාදා 23.46 තෙක් පුෂ නැකැතයි. සුදුසු අකුරු හු,හෙ, හො,ඩ
සැප්තැම්බර් 22 බ්රහස්පතින්දා
සැප්තැම්බර් 21 බදාදා
23.46 සිට සැප්තැම්බර් 22 බ්රහස්පතින්දා මුළු දවස පුරා අස්ලිය නැකැතයි. සුදුසු අකුරු ඩි,ඩු,ඩෙ,ඩො
සැප්තැම්බර් 23 සිකුරාදා
සැප්තැම්බර් 22 මුළු දවස පුරාම පවතින අස්ලිය නැකැත සැප්තැම්බර් 23 සිකුරාදා 02.03 තෙක් පවතී. සුදුසු අකුරු ඩි,ඩු,ඩෙ,ඩො
සැප්තැම්බර් 24 සෙනසුරාදා
සැප්තැම්බර් 23 සිකුරාදා 02.03 සිට සැප්තැම්බර් 24 සෙනසුරාදා 03.50 තෙක් මා නැකැතයි. සුදුසු අකුරු ම,මි,මු,මෙ. ඉරිදා 05.07 තෙක් පුවපල් නැකැත පවතින අතර සුදුසු අකුරු මො,ට,ටි,ටු
මෙහි වෙලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.