
අගෝස්තු 28 ඉරිදා
අගෝස්තු 28 ඉරිදා 21.56 තෙක් පුවපල් නැකැතයි.
සුදුසු අකුරු මො, ට,ටි,ටු
අගෝස්තු 29 සඳුදා
අගෝස්තු 28 ඉරිදා 21.56 සිට අගෝස්තු 29 සඳුදා 23.03 තෙක් උත්‍රපල් නැකැතයි.
සුදුසු අකුරු ටෙ,ටො,ප,පි
අගෝස්තු 30 අඟහරුවාදා
අගෝස්තු 29 සඳුදා 23.03 සිට අගෝස්තු 30 අඟහරුවාදා 23. 49 තෙක් හත නැකැතයි.
සුදුසු අකුරු පු
අගෝස්තු 31 බදාදා
අගෝස්තු 30 අඟහරුවාදා 23.49 සිට අගෝස්තු 31 බදාදා මුළු දවස පුරාම සිත නැකැතයි.
සුදුසු අකුරු පෙ,පො,ර, රි
සැප්තැම්බර් 01 බ්‍රහස්පතින්දා
අගෝස්තු 31 බදාදා මුළු දවස පුරා පවතින සිත නැකැත සැප්තැම්බර් 01 බ්‍රහස්පතින්දා 00.12 තෙක් පවතී. සුදුසු අකුරු පෙ, පො, ර, රි
සැප්තැම්බර් 02 සිකුරාදා
සැප්තැම්බර් 01 බ්‍රහස්පතින්දා 00.12 සිට සැප්තැම්බර් 02 සිකුරාදා 00.11 තෙක් සා නැකැතයි. සුදුසු අකුරු රු, රෙ,රො,ත එදිනම 00.11 සිට 23.46 තෙක් විසා නැකැතයි.
සුදුසු අකුරු ති, තු, තෙ, තෙ
සැප්තැම්බර් 03 සෙනසුරාදා
සැප්තැබ්බර් 02 සිකුරාදා 23.46 සිට සැප්තැම්බර් 03 සෙනසුරාදා 22.57 තෙක් අනුර නැකැතයි. සුදුසු අකුරු න,නි, නු,නෙ ඉන් පසු ඉරිදා 21.42 තෙක් දෙට නැකැතයි.
සුදුසු අකුරු නො,ය,යි,යු
මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.
සමන්ති අහුබුදු