
• ජූලි 24 ඉරිදා
ජූලි 24 ඉරිදා 22.00 තෙක් රෙහෙණ නැකැතයි. සුදුසු අකුරු ඔ, ව, වි, වු
• ජූලි 25 සඳුදා
ජූලි 24 ඉරිදා 22.00 සිට ජූලි 25 සඳුදා මුළු දවස පුරා මුවසිරස නැකැතයි. සුදුසු අකුරු වෙ, වො, ක, කි
• ජූලි 26 අඟහරුවාදා
ජූලි 25 සඳුදා මුළු දවස පුරා පවතින මුවසිරස නැකැත ජූලි 26 අඟහරුවාදා 01.05 තෙක් පවතී. සුදුසු අකුරු වෙ, වො, ක, කි
• ජූලි 27 බදාදා
ජූලි 26 අඟහරුවාදා 01.05 සිට ජූලි 27 බදාදා 04.09 තෙක් අද නැකැතයි. සුදුසු අකුර කු
• ජූලි 28 බ්රහස්පතින්දා
ජූලි 27 බදාදා 04.09 සිට ජූලි 28 බ්රහස්පතින්දා 07.04 තෙක් පුනාවස නැකැතයි. සුදුසු අකුරු කෙ, කො, හ, හි
• ජූලි 29 සිකුරාදා
ජූලි 28 බ්රහස්පතින්දා 07.04 සිට ජූලි 29 සිකුරාදා 09.46 තෙක් පුෂ නැකැතයි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ
• ජූලි 30 සෙනසුරාදා
ජූලි 29 සිකුරාදා 09.46 සිට ජූලි 30 සෙනසුරාදා 12.12 තෙක් අස්ලිස නැකැතයි. සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො. ඉන් පසු ඉරදා 14.19 තෙක් මා නැකැතයි. සුදුසු අකුරු ම, මි, මු, මෙ
•මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.
සමන්ති අහුබුදු