බිලිඳු නමට අකුරු | Page 3 | සිළුමිණ

බිලිඳු නමට අකුරු

• ජූලි 24 ඉරිදා


ජූලි 24 ඉරිදා 22.00 තෙක් රෙහෙණ නැකැ­තයි. සුදුසු අකුරු ඔ, ව, වි, වු

• ජූලි 25 සඳුදා

ජූලි 24 ඉරිදා 22.00 සිට ජූලි 25 සඳුදා මුළු දවස පුරා මුව­සි­රස නැකැ­තයි. සුදුසු අකුරු වෙ, වො, ක, කි

• ජූලි 26 අඟ­හ­රු­වාදා

ජූලි 25 සඳුදා මුළු දවස පුරා පව­තින මුව­සි­රස නැකැත ජූලි 26 අඟ­හ­රු­වාදා 01.05 තෙක් පවතී. සුදුසු අකුරු වෙ, වො, ක, කි

• ජූලි 27 බදාදා

ජූලි 26 අඟ­හ­රු­වාදා 01.05 සිට ජූලි 27 බදාදා 04.09 තෙක් අද නැකැ­තයි. සුදුසු අකුර කු

• ජූලි 28 බ්‍රහ­ස්ප­තින්දා

ජූලි 27 බදාදා 04.09 සිට ජූලි 28 බ්‍රහ­ස්ප­තින්දා 07.04 තෙක් පුනා­වස නැකැ­තයි. සුදුසු අකුරු කෙ, කො, හ, හි

• ජූලි 29 සිකු­රාදා

ජූලි 28 බ්‍රහ­ස්ප­තින්දා 07.04 සිට ජූලි 29 සිකු­රාදා 09.46 තෙක් පුෂ නැකැ­තයි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ

• ජූලි 30 සෙන­සු­රාදා

ජූලි 29 සිකු­රාදා 09.46 සිට ජූලි 30 සෙන­සු­රාදා 12.12 තෙක් අස්ලිස නැකැ­තයි. සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො. ඉන් පසු ඉරදා 14.19 තෙක් මා නැකැ­තයි. සුදුසු අකුරු ම, මි, මු, මෙ

•මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔර­ලෝ­සුව අනු­වයි.

සමන්ති අහු­බුදු

Comments