බිලිඳු නමට අකුරු | සිළුමිණ

බිලිඳු නමට අකුරු

ජූලි 10 සිට ජූලි 16 දක්වා


ජූලි 10 ඉරිදා
ජූලි 10 ඉරිදා 09.55 තෙක් විසා නැකැ­තයි. සුදුසු අකුරු ති, තු, තෙ, තො

ජූලි 11 සඳුදා
ජූලි 10 ඉරිදා 09.55 සිට ජූලි 11 සඳුදා 07.49 තෙක් අනුර නැකැ­තයි. සුදුසු අකුරු න, නි, නු, නෙ

ජූලි 12 අඟ­හ­රු­වාදා
ජූලි 11 සඳුදා 07.49 සිට ජූලි 12 අඟ­හ­රු­වාදා 05.15 තෙක් දෙට නැකැ­තයි. සුදුසු අකුරු නො, ය, යි, යු

ජූලි 13 බදාදා
ජූලි 12 අඟ­හ­රු­වාදා 05.15 සිට ජූලි 13 බදාදා 02.21 තෙක් මුල නැකැ­තයි. සුදුසු අකුරු යෙ, යො, බ, බි. එදි­නම 02.21 සිට 23.18 තෙක් පුව­සල නැකැත යි. සුදුසු අකුර බු

ජූලි 14 බ්‍රහ­ස්ප­තින්දා
ජූලි 13 බදාදා 23.18 සිට ජූලි 14 බ්‍රහ­ස්ප­තින්දා 20.17 තෙක් උත්‍ර­සල නැකැ­තයි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජි

ජූලි 15 සිකු­රාදා
ජූලි 14 බ්‍රහ­ස්ප­තින්දා 20.17 සිට ජූලි 15 සිකු­රාදා 17.31 තෙක් සුවන නැකැ­තයි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ

ජූලි 16 සෙන­සු­රාදා
ජූලි 15 සිකු­රාදා 17.31 සිට

ජූලි 16 සෙන­සු­රාදා 15.10 තෙක් දෙනට නැකැ­තයි. සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ. ඉන්පසු ඉරිදා 13.24 තෙක් සියා­වස නැකැ­තයි. සුදුසු අකුරු ගො, ස, සි, සු

මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔර­ලෝ­සුව අනු­වයි.

 

Comments