
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
නාවල කොස්වත්ත පර්චස් 7 ක් බිම් කැබලි 2 ක් විකිණීමට තිබේ. පර්චසයක් ලක්ෂ 29 යි. 0764036460.
036904
මාදින්නාගොඩ, රාජගිරිය ප්‍රධාන පාරේ කුඩා නිවාස 2 ක් සමග පර්චස් 7 ක ඉඩම. විස්තර සඳහා අමතන්න. 0772554909 තැරැව්කරුවන් නැත.
037969
මාලබේ විහාර මාවතේ 177 බස් පාරට මීටර් 700 ක් ද, මාලබේ නගරයට විනාඩි 05 යි. කඩුවෙල නගරයට විනාඩි 05 යි. කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුම් වලට ඉතා නුදුරින් අගනා වටිනා පර්චස් 30 ක ඉඩම සම්පූර්ණ හෝ කොටස්කර විකිණීමට ඇත. විමසීම් : 0773436324, 0777479811 හෝ 0703373387.
037946
හෝමාගම - සම්පූර්ණ නිවසක් විකිණීමට. ලක්‍ෂ 83. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ඉරිදා දින උදය කාලයේ බැලිය හැක. 0771469883, 0770753911.
038267
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
ගල්කිස්සේ කාමර 3 ක් සහිත දෙමහල් නිවසේ උඩුමහල කුලියට. වාහන නැවැත්වීමේ පහසුකම් නැත. 071-5317763.
038087
ගේ දොර ඉඩකඩම් උවමනායි
හඳපාන්ගොඩ නුගේදණ්ඩ අවටින් කුඩා නිවසක් සින්නක්කර ඔප්පු සහිතව අවශ්‍යයි. ඉංගිරිය. 0774899222, 0774899222)
037755