
ජුනි 19 ඉරිදා
ජුනි 19 ඉරිදා 05.55 තෙක් දෙනට නැතැතයි. සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ
ජුනි 20 සඳුදා
ජුනි 19 ඉරිදා 05.55 සිට ජුනි 20 සඳුදා 04.53 තෙක් සියාවස නැකැතයි. සුදුසු අකුරු ගො, ස, සි, සු
ජුනි 21 අඟහරුවාදා
ජුනි 20 සඳුදා 04.53 සිට ජුනි 21 අඟහරුවාදා 04.35 තෙක් පුවපුටුප නැකැතයි. සුදුසු අකුරු සෙ, සො, ද, දි
ජුනි 22 බදාදා
ජුනි 21 අඟහරුවාදා 04.35 සිට ජුනි 22 බදාදා 05.02 තෙක් උත්රපුටුප
නැකැතයි. සුදුසු අකුරු දු.
ජුනි 23 බ්රහස්පතින්දා
ජුනි 22 බදාදා 05.02 සිට ජුනි 23 බ්රහස්පතින්දා 06.14 තෙක් රේවතී නැකැතයි. සුදුසු අකුරු දෙ,දො,ච,චි
ජුනි 24 සිකුරාදා
ජුනි 23 බ්රහස්පතින්දා 06.14 ජුනි 24 සිකුරාදා 08.03 තෙක් අස්විද නැකැතයි. සුදුසු අකුරු චු,චෙ, චො,ල
ජුනි 25 සෙනසුරාදා
ජුනි 24 සිකුරාදා 08.03 සිට ජුනි 25 සෙනසුරාදා 10.23 තෙක් බෙරණ නැකැතයි. සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො ඉන්පසු ඉරිදා 13.05 තෙක් කැති නැකැතයි. සුදුසු අකුරු අ, ඉ, උ, එ
මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.