
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අ.පො.ස. උ/පෙ සංයුක්ත ගණිතය නිවසට පැමිණ උගන්වයි. සිද්ධාන්ත හෝ පුණරීක්‍ෂණ සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යය. B.Sc (Eng). 076-8857354.
034941
පෞරාණික හා එකතු කරන භාණ්ඩ
ඔබගේ නිවසේ පෞඩත්වය විදහාපාන ගෘහභාණ්ඩ එකතුවට පහසුවෙන් සොයාගත නොහැකි පෞරාණික භාණ්ඩ එකතුවක් අප සතුය. තෑගි දීමටද කදිමයි. පැමිණෙන්න. අතීතයේ ගාම්භීරත්වය, සුන්දරත්වය දැකගන්න. ජය සංඛ ඇන්ටික්. සම්පත් බැංකුව අසල. රාගම. ඉසුරු ADZ.
036064