
චීනය තුළ කොරෝනා වයිරසය යළිත් වරක් ශීඝ්‍රයෙන් පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
ගත වූ පැය 24 ට පමණක් චීනයෙන් නව වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 3,507 ක් පමණ වාර්තා වී තිබෙයි.
වයිරස ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ රැසක් වසා දමා ඇති අතර මිලියන 30 කට අධික සංඛ්‍යාවකට නිවෙස් තුළට වී කාලය ගත කිරීමට සිදුව තිබෙයි.
නගර 13 ක් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර තවත් නගර රැසක දැඩි නිරෝධායන නීති පනවා ඇති බවද සදහන් වෙයි
වයිරස ආසාදිතභාවය පරීක්ෂා කිරීමේ කටයුතු සෑම නගරයකදීම පාහේ සිදුවන බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි