
මධ්‍යම, දකුණ, බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි
ඌව පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ.
සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස 4.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත