
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව සිද්ධාන්ත/පුණරීක්ෂණ තනි හා කණ්ඩායම් පන්ති, ගම්පහ, කොළඹ අවට. ආදර්ශ පසුගිය ප්‍රශ්නපත්‍ර ලකුණු සමගින් සාකච්ඡාව දේශක මධුෂාන් ගනේගෙදර (සිංහල) Bsc,Msc (R) 0774704833
007564
මුද්දර සහ කාසි
පැරණි හා අලුත් මුදල් නෝට්ටු, මුද්දර, කාසි, ටෝකන් පත්‍ර, පදක්කම්, දේශීය හා විදේශීය ගුවන් තැපැල් ලිපි ද්‍රව්‍ය මිලට ගැනීම / විකිණීම හා හුවමාරු කිරීම. (ආදර්ශ) ස්පෙසිමන් මුදල් නෝට්ටු සඳහා විශේෂ මිල ගණන් ගෙවනු ලැබේ. අමතන්න. 0777 997950.
010154
ඉදුම් හිටුම් තිබේ
කොළඹ 9 නිස්කලංක පරිසරයක පිහිටි අංගසම්පූර්ණ ටයිල් AC කරන ලද කාමර කුලියට දීමට ඇත. 0742638025.
010386