
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩිය රු. 535/- නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් මුල සිට භාරගැනේ. වර්ග අඩිය 3950/- සාධාරණ මිල ගණන් යටතේ වගකීම් සහිතව සියලුම ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. ෆිනිෂින් වහල ගැසීම හා සිවිලිං ගැසීම එම්. පී. කන්ස්ට්‍රක්ෂන්, පොල්ගස්ඕවිට. 072-5337562, 075-6206185.
047161
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව බෝපැත්ත, පර්චස් 15 ඉඩමක් විකිණීමට තිබේ. අඩි 10 පාරක් ඇත. පාරේ ජලය, විදුලිය, ටෙලිෆෝන් පහසුකම් ඇත. විමසීම් : සංජය. 078-3023457.
052732
කොළොන්නාව, මීතොටමුල්ල, 55 වත්ත නිවසක් විකිණීමට, පර්චස් 03, එක් මහල්, කාමර 04, නාන කාමර 02, ශාලා 2, සහ කුස්සිය දු.ක. 0775200500
053638
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
මොරටුව පෞද්ගලික කර්මාන්ත ශාලාවක බර වාහන රියදුරු ඇබෑර්තු ඇත. නවාතැන් පහසුකම් ආහාර දීමනා හොඳ වැටුප් නැවතී වැඩ කළ හැකි සේවකයන් පමණක් අයදුම් කරන්න. දු.ක. 0770110676, 0770038669
053044
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
පාගොඩ, නුගේගොඩ, කාමර 02, ටයිල් පොළව, කුඩා කාර් රථයකට රථගාල, නවීන නාන කාමරය, පැන්ට්‍රිය 163 බස් නැවතුමට හා කාගිල්ස් සුපිරි වෙළඳසැලට ඇවිදින දුර. දුරකථනය. 0718248284.
051775