නිවාස සහ ඉඩකඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

 ගොඩනැගිලි උපකරණ විකිණීම 

 අගනා ෆ්ලයි­වුඩ් බෝඩ් සැට­ලිම විකි­ණී­මට. වර්ග අඩි 3500 ෆ්ලයි­වුඩ් බෝඩ් පඹ­ණයි. වත්තල පල්ලිය. දු.ක. 0725337562.
030290

 

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ 

 අගනා ප්ලයි­වුඩ් සැට­ලිම සවි­කර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සිය­ලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 525/​-. නිවාස හා ගොඩ­නැ­ගිලි ඉදි­කි­රීම මුල සිට බාර ගැනේ. වර්ග අඩිය 3950/​- සාධා­රණ මිල ගණන් යටතේ සිදු කෙරේ. වහල ගැසීම සිවි­ලින් ගැසීම සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රක්ෂන්,​ පොල්ග­ස්ඕ­විට. 0725337562,​ 0756206185.
030288
 

ගේදොර ඉඩකඩම් සේවා

 ඔබගේ නිවාස ගොඩ­නැ­ගිලි පොටි ඇද පේන්ට් කිරීම පේන්ට් කරන ලද පරණ නිවාස ගොඩ­නැ­ගිලි නැවත රීපෙන්ට් කිරීම වෝට­බේස් පොලිෂ් සාධා­ර­ණව කර­දෙමි. 078-8195646.
029905

 

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

 තලං­ගම,​ කොස්වත්ත,​ කල­ප­ළු­වාව පාර ප්‍රධාන පාරට මීටර් 100 ක් නුදු­රින් පර්චස් 7.2 ක බිම් කොට­සක් පර්ච­සය රු. 1,​800,​000. දු.අ. 077-9333900
029231
 පිළි­ය­න්දල මඩ­පාත පාරේ නිල් කමල් ආය­ත­නය අසල රණ­විරු මාවතේ තාප්ප­ව­ලින් වටවූ නිවාස 2 ක් විකි­ණී­මට. ලක්‍ෂ 80 යි. විම­සීම් : 0777-121882.
029724

 

 ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

 කඩු­ග­න්නාව ගම්පොල මාර්ග­යට මුහු­ණලා ව්‍යාපාරික පර්චස් 100 ක ඉඩම,​ හා දෙම­හල් අති සුඛෝ­ප­භෝගී නිවස ගෘහ භාණ්ඩ සමග විකි­ණී­මට. දුර­ක­ථන අංකය 0702000086

029987

 

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

  නාවල කාම­ර­යක උඩු­ම­හල් ඇනෙක්ස් එක පහ­සු­කම් සහි­තයි. නග­රය මහා මාර්ගය බැංකු මාර්කට් නුදු­රිනි. 0772208134,​ 0719089344.
029614

 

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

  කඩ­වත රාගම පාරේ උඩු­ම­හල,​ 2BR,​ Bathroom,​ Living Kitchen Balcony,​ Parking,​ Tiled Ceiling 25,​000/​- 071-8609407,​ 011-2906559.
029673
 හැඳල,​ නාය­ක­කන්ද,​ පල්ලිය පාර,​ අංක 22 1/​1,​ නිදන කාමර තුනක නිවස. විම­සීම්. 077-3473462.
028842
 

ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට

 මාග­ම්මන මන­රම් වෙල්යා­ය­කට මායිම්ව වර්ග අඩි 2143 දෙම­හල් නිව­සක් විකි­ණී­මට බදු දීමට ඇත. විම­සන්න. 0716199174,​ 0112753735
031132

Comments