
ඇබෑර්තු - වෙළද අලවිකරණය
ප්‍රමුඛතම සමාගමකට අලෙවි විධායකයන් බඳවාගනී. කොළඹ අවටින් අ. 50 අඩුවෙන්. වැටුප්, කොමිස්, මෝටර් රථ, විදේශ සංචාර, වෛද්‍යාධාර. 0773928246, 0716226578, 0777697622, 0713530876, 0114201539.
012512
ප්‍රසිද්ධ සමාගමකට අලෙවි සහායකයින්/ නියෝජිතයින් අවශ්‍ය කර තිබේ. නවාතැන්/ ආහාර සපයනු ලැබේ. 077-9971124, 076-6465544.
017713
වැටුප් සහ දීමනා 50,000/= ඉහළ පාරිභෝගික භාණ්ඩ අලෙවියට සේල්ස්මන්වරු රත්මලාන මීගමුව, කළුතර, වෙන්නප්පුව ප්‍රදේශවලින් අවශ්‍යයි. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්, 29/5, 4 වන පටුමග, රත්මලාන. ටෙලි. 0777263954
014253
ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය
ග්‍රැෆික් ඩිසයිනර්වරියන් (කාන්තා) ඉංග්‍රීසි / සිංහල / දෙමළ භාෂා දැනුමැති වැටුප් සාකච්ඡා කර ගත හැකිය. රැකියා / සේවා පළපුරුද්ද අවශ්‍යයි. ජීව දත්ත සමග අයදුම් කරන්න. Correldraw, Illustrator, Photoshop ආදිය පිළිබඳ දැනුම අවශ්‍යයි. E L, 1/5, ඩයස් පෙදෙස, කොළඹ 12. දුරකථන : 0770-737782 / 0754-060963.
016079
පුද්ගලික සහකාරවරියක් අවශ්‍යයි. පරිගණක, IT දැනුම, අර්ධ කාලීන. දු.ක. 0759145679, පරිගණක ගුරුවරයෙක්ද අවශ්‍යයි.
016955
ඇබෑර්තු - මුද්‍රණ
කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක් සඳහා ගිලටින් ඔපරේටර්වරු, සිලින්ඩර් ඔපරේටර්වරු සහ නිමවුම් අංශය සඳහා පුහුණු / නුපුහුණු සේවකයන් අවශ්‍යව ඇත. සහතිකපත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්.) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. දුරකථන අංකය : 071-5343202, 071-8685591.
017189
පුහුණු / නුපුහුණු ආධුනික මුද්‍රණ ශිල්පීන් වහා බඳවාගනු ලැබේ. අයදුම්පත් රැගෙන සතියේ දිනවල පෙ.ව. 11.00 ට පෙර පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්.) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. (කොළඹ ආනන්ද විදුහල අසල) දුරකථන අංකය : 071-5343202 / 071-8685591.
017191