
ටොයොටා කාර් රථ විකිණීම
ටොයෝටා යාරිස් රථයක් විකිණීමට. නිෂ්පාදිත වසර 2007 ලියාපදිංචි කළ වසර 2007 ඔටෝ මැටික් ට්‍රාන්ස්මිෂන් ඉතා අනර්ග තත්ත්වය. පවර් ෂටර්ස්, පවර් ස්ටියරින්, බේජ් ඉන්ටීරියර්, ධාවනය කි.මීටර 149,000. වැඩි විස්තර සඳහා 0777-762242.
033515
බස් හා ලොරි රථ විකිණිම
චැන්ගන් LE-6xxx කාන්ඩයේ 2007 ලොරි රථය විකිණීමට. කටුනායක, ඩීසල්, ලක්‍ෂ 6. මුදල් හදිසියකට විකුණමි. 0777-572082.
033478