
ව්‍යාපාරික ස්ථාන උවමනායි
ව්‍යාපාරික ස්ථානයක් අවශ්‍යයි. කීර්තිමත් සමාගමකට අයත් ව්‍යාපාරයක, නව ශාඛාවක් සඳහා වර්ග අඩි 800-1500 ත් අතර වන ව්‍යාපාරික ස්ථානයක්, නාවල, රාජගිරිය, පැලවත්ත, බත්තරමුල්ල, තලවතුගොඩ හෝ අවට ප්‍රදේශයකින් අවශ්‍ය කර තිබේ. බිම් මහලක් වීම, ප්‍රධාන මාර්ගයකට මුහුණලා තිබීම හා අවම වාහන 04 නැවැත්වීමේ ඉඩකඩ ඇති ස්ථානයක් වීම ඉතා වැදගත් වේ. අමතන්න : 0773469379.
046732