පොළොන්නරුවෙන් පොහොට්ටුවට ආසන 04ක් | සිළුමිණ

පොළොන්නරුවෙන් පොහොට්ටුවට ආසන 04ක්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP -  180,847 - ආසන 04

SJB  - 47,781 - ආසන 01

JJB - 6,792

UNP - 6,525

වලංගු ඡන්ද සංඛ්‍යාව - 245,519

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 16,020

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 261,539

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 331,109

Comments