
දිවයිනේ නිරත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකියි.
උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළං වේගය ද ඉහළ යා හැකි ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටින්නේ, අකුණු අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.