සීෂෙල්ස් සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට | සිළුමිණ

සීෂෙල්ස් සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සීෂෙල්ස් රාජ්‍යයේ රැඳි සිටි ශ්‍රී ලාංකිකයන් 254 දෙනෙකු අද (25) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 708 දරන විශේෂ ගුවන් යානය සීෂෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා නුවර ගුවන් තොටුපළේ සිට පැමිණ ඇත.

මෙම පිරිස සීෂෙල්ස් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි අය බව වාර්තා වේ.

ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලක් කෙරිණ‍.

Comments