කොරෝනා ආසාදිතව හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
මොහු කුවෙට් සිට පැමිණි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ඒ අනුව කොරෝනා ආසාදිතව මෙරට තුළ වාර්තාවන මරණ ගණන 11 දක්වා ඉහළට ගොස් තිබේ.