
ඊශ්‍රායලයේ චීන තානාපතිවරයා වන Du Wei අභිරහස් ලෙස තමාගේ නිල නිවස තුලදී මියගොස් සිටියදී සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීන තානාපතිවරයාගේ නිල නිවස ඊශ්‍රායලයේ ටෙල් අවීව් වල පිහිටා තිබේ.
චීන තානාපතිවරයා ඉකුත් පෙබරවාරි මාසයේදී ඊශ්‍රායලයේ සිය රාජකාරි භාර ගත් බවයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා ඊශ්‍රායෙල් බලධාරින් මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.