ඇඳිරි නිතිය කාලසීමාවේ ඉඩම් කොල්ලකෑම් | සිළුමිණ

ඇඳිරි නිතිය කාලසීමාවේ ඉඩම් කොල්ලකෑම්

ඇඳිරි නිතිය පනවා තිබෙන කාලසීමාවේදී සිදුවූ ඉඩම් කොල්ලකෑම් ගණනාවක් පිළිබඳ තොරතුරු ලැබී තිබේ.

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පැවසුවේ රජයේ ඉඩම් ඇතැම් පුද්ගලයින් අනවසරයෙන් අල්ලා ගෙන ඇති බවයි.

ඇතැම් රජයේ ඉඩම්වල සිදු කෙරුණු ගස් කැපීම් හෝ වෙනත් නීති විරෝධී කි‍්‍රයා පිළිබඳවද පැමිණිලි ගණනාවත් ලැබී ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරිණ.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නිතිඥ නිලන්ත විජේසිංහ කියා සිටියේ බොහෝ විට මෙවැනි ක්‍රියාවල නිරත වන්නේ ඉඩම් ඇති අයම බවයි.

Comments