ලොවපුරා සිදුව ඇති මරණ ගණන 239,500 ඉක්මවයි | Page 10 | සිළුමිණ

ලොවපුරා සිදුව ඇති මරණ ගණන 239,500 ඉක්මවයි

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් - 19 රෝගය හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ ගණන 239,500 ඉක්මවා තිබේ.

ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයන් ගණන මිලියන 3.4 ඉක්මවද්දී සුවය ලබා ඇති සංඛ්‍යාව මිලියනයකට අධිකය.

ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් වාර්තා වන අමෙරිකාවෙන් ඊයේ 01), නව ආසාදිතයින් 36,007 ක් වාර්තා වී ඇත.

ඊයේ දිනය තුළ පමණක් එරටින් වාර්තා වූ මරණ ගණන 1,897 කි.

Comments