ආසාදිතයන් ගණන 668 දක්වා ඉහළට | Page 10 | සිළුමිණ

ආසාදිතයන් ගණන 668 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත සංඛ්‍යාව 668 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති පිරිස157 ක් ද,තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 504 ක් ලෙස ද මරණ 07 ක් ද වාර්තා වෙයි

Comments