ඉන්දීය මුහුදේ භූමිකම්පාවක් | සිළුමිණ

ඉන්දීය මුහුදේ භූමිකම්පාවක්

ඉන්දීය මුහුදු සිමාවේ පිහිටි Amsterdam දුපත් ආසන්නයේ රිච්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව තිබේ.

සුනාමි පෙර අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ, මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් සිදුනොවනු ඇති බවයි.

මෙම භූමිකම්පාව සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවට කිලෝමීටර් 4800ක් දුරින් පිහිටි මුහුදු සීමාවකය.

Comments