හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඔහු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන් බවය.