
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍යය අංශය පවසයි.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක පැවසුවේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදි විශේෂ අවධානය යොමුකිරීමට නියමිත බවයි.
ඒ අනුව, ජනාධිපතිතුමා අද රාත්‍රී 08.00 ට ජාතිය අමතනු ඇති.