කටාර්, බහරේන්, කැනඩා සිට එන අයට ලංකාවට ඇතුළුවීම තහනම් | සිළුමිණ

කටාර්, බහරේන්, කැනඩා සිට එන අයට ලංකාවට ඇතුළුවීම තහනම්

කටාර්, බහරේන් සහ කැනඩා යන රට වලින් පැමිණෙන සියලු මගීන්ට අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොමැති බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරයි.

 

Comments